බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව පළාතේත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා.
උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ද මාතලේ දිස්ත්‍රික්කයේ ද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0 Comments