පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන්ට දැනුම්දීමක්...

 

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ දේශන මාර්ගගත ක්‍රමයට ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලය පවසයි.


ඒ අනුව එළඹෙන 23 වනදා සිට සියලුම වසර සඳහා නියමිත දේශන මාර්ගගත ක්‍රමයට ඇරඹීමට නියමිතය.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමියන් පැවසුවේ අද (16) පැවති විශේෂ පාලක සභා රැස්වීමකදී ඒ සඳහා අනුමැතිය හිමිවූ බවය.

Post a Comment

0 Comments