අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි...

 

අද (06) පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබේ.


ඒ අනුව දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙස විදුලිය විසන්දි වනු ඇත.

Post a Comment

0 Comments