කතරගම දේවාලෙට උඩුරාවණ එයි...

 

මහනුවර, ⁣ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයෙහි අභිනව බස්නායක නිලමේ ලෙස දමින්ද බණ්ඩාර උඩුරාවණ තේරී පත් වී ඇත. 

බස්නායක නිලමේ නිලවරණය අද (13) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත් විණි. 


දමින්ද උඩුරාවණ හේවාහැට, ඓතිහාසික පස්ගම ශ්‍රී මහා නාථ දේවාලයෙහි බස්නායක නිලමේ වරයා ලෙසද කටයුතු කරයි.

Post a Comment

0 Comments