අරගල නායක දමිතා සජිත්ගේ දුරකතනයෙන්.. කෝනාර ටිරාන්ගේ ජංගම දුරකතනයෙන් මහරගම නගර සභාවට සටන් වදී..

 


ගාලුමුවදොර අරගලයේ ඉදිරි පෙල ක‍්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන ලද කෝනාර ව්ලොක් නම් යූ ටියුබ් නාලිකා ක‍්‍රියාකාරු ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙයි.

ඔහු තරඟ කිරීමට නියමිත බව වාර්තා වන්නේ ජංගම දුරකථනය ලකුණ දරන එක්සත් මහජන පක්ෂය යටතේය. එම පක්‍ෂය වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ හිමිකාරත්වය යටතේ පවතයි.

එමෙන්ම අරගලයේ ඉදිරිපෙළ නායිකාවක ලෙස කටයුතු කළ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියද මහරගම නගර සභාවට තරඟ වැදීමට අපේක්ෂාවෙන් පසු වේ. ඇය තරග වැදීමට නියමිතව ඇත්තේ සමගි ජන බලවේගයේ දුරකථනය ලකුණිනි.

Post a Comment

0 Comments