ශ්‍රී ලංකා ඉන්දියා තෙවන එක්දින තරගය අද...

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි.


එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතව තිබේ.


තරගය පැවැත්වෙන්නේ තිරුවානන්තපුරම් හි ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයයේදීයි.


මෙතෙක් පැවැති තරග දෙකම ඉන්දීය කණ්ඩායම ජය ගැනීමත් සමග තරගාවලියේ ජය ඉන්දීය කණ්ඩායම ජය ගෙන අවසන්ය.


අද තරගය සදහා ක්‍රීඩා කරන බවට අනුමාන කරන කණ්ඩායම් දෙක පහතින්.



India (probable):


1 Rohit Sharma (capt), 2 Shubman Gill, 3 Virat Kohli, 4 Shreyas Iyer, 5 KL Rahul (wk), 6 Hardik Pandya, 7 Axar Patel, 8 Kuldeep Yadav, 9 Mohammed Shami, 10 Umran Malik, 11 Mohammed Siraj.



Sri Lanka (probable):


1 Pathum Nissanka, 2 Avishka Fernando, 3 Kusal Mendis (wk), 4 Nuwanidu Fernando/Charith Asalanka, 5 Dhananjaya de Silva, 6 Dasun Shanaka (capt), 7 Wanindu Hasaranga, 8 Dunith Wellalage, 9 Chamika Karunaratne, 10 Kasun Rajitha, 11 Lahiru Kumara.


Post a Comment

0 Comments