ඕමාන සුරක්ෂා නිවාසයේ සිටි කාන්තාවක් මරුට...

 

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවක් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 


අදාළ කාන්තාව රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

Post a Comment

0 Comments