හෙට විදුලි කැපෙන වේලාව...

 

හෙට(11) දිනයේදී ද පැය 2 යි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.


ඒ අනුව දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20 ක් ලෙස විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

Post a Comment

0 Comments