මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 61කින් අද (19) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
මෙම පනතට පක්ෂව ඡන්ද 97ක් හිමි වූ අතර ඊට විපක්ෂව ලැබු ඡන්ද සංඛ්‍යාව 36ක්.
0 Comments