විදුලි ගාස්තු ඉහළ නැංවීමටත් මේ මොහොතේ කිසිසේත්ම අනුමැතිය ලබා නොදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් ඊයේ පස්වරුවේ තමන්ට ලැබුණු බවද ජනක රත්නායක මහතා කියා සිටියේය.
විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ඊයේ දිනයේ අනුමත කරන ලදී.
ඒ අනුව පෙබරවාරි 15 වනදා වන විට සමාලෝචනය කිරීමේ පදනම මත මෙම අනුමැතිය ලබාදී ඇත.
0 Comments