බරපතළ සිසුන් කොළඹ ගේන්න ගුවන් හමුදාව යොදවයි.!

 


නානුඔය සිදුවු බස් අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

තවද බරපතල තත්ත්වයේ පසුවන සිසුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇත.

Post a Comment

0 Comments