කොළඹ පාරවල් වසා දමා දැවැන්ත විරෝධතාවක් අරඹයි.. පොලීසිය සීරුවෙන්.!


 

රජය ගෙනයන අත්තනෝමතික බදු සංශෝධනයට සහ රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟයට එරෙහිව විරෝධය පළ කර වෘත්තීය සමිති රැසක් අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇත.

මෙම විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය පොලීසිය විසින් සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර කොළඹ නිදහස් මාවත පොලීසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

එම නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියේය.




Post a Comment

0 Comments