එළඹෙන මාර්තු මාසයේදී ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. තරග තුනකින් සමන්විත එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
ඇෆ්ගන් බලධාරීන් කාන්තාවන්ට සලකන ආකාරය ගැන සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසයි.
0 Comments