ඉදිරි පළාත් පාර මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදුවන බව මුදල් අමාත්‍යංශය විශ්වාස කරයි.
ඒ හේතුවෙන් නැවතත් රටේ බඩු මිල දෙතුන් ගුණයකින් ඉහළ යමින් උද්ධමනය වැඩි වීමක් සිදුවනු ඇතැයි අමාත්‍යංශයේ අදහසයි.
මුදල් රාජ්‍ය ඔහුට අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ පසුගිය මාස 6ක කාලයේදී මුදල් අච්චු ගැසීම අඩු කිරිම නිසා උද්ධමනය පාලනය වී බඩුමිල ද සාමාන්‍ය අඩු වීමක් සිදුවී ඇති බවයි.
එම තත්වය මත මැතිවරණයට අවශ්‍ය මුදල් අච්චු ගැසීම තුළින් රටේ ආර්ථික දැඩි අවදානමකට ලක්වෙන බව ද ඔහු පැවසීය.


0 Comments