යහපත් කල්ක්‍රියා‍ව නිසා පිරිසක් නිදහස ලබයි...

 



යහපත් කල්ක්‍රියා‍වෙන් සිටි බන්ධනාගාරගත රැඳවියන් 19 දෙනෙකුට හෙට දිනයේ නිදහස හිමිවන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසීය.


ඒ අනුව බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සිරකරුවන් සමාජ ගත කරනු ලබයි.


ඒ අනුව වැලිකඩ, බදුල්ල, අඟුණුකොළපැලැස්ස, වටරැක, අනුරාධපුර, වීරවිල හා පල්ලේකැලේ යන බන්ධනාගාරයන්හි රඳවා ඇති රැඳවියන් 19 දෙනෙකුට මෙලෙස නිදහස හිමිවනු ඇති.

Post a Comment

0 Comments