දකුණු දිග ඉරාකයේ පාපන්දු තරගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 80 දෙනෙකු තුවාල ලබා තිබේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ අරාබි ගල්ෆ් කුසලාන තරගාවලියේ ඉරාකය සහ ඕමානය අතර අවසන් මහා තරගයේදී මෙම තෙරපීම සිදුව ඇති බවයි.

0 Comments