විදුලි කප්පාදුවේ වෙනසක්...

 

අද (15) දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.


ඒ, අදට යෙදී ඇති තෛපොංගල් උත්සවය හේතුවෙනි.


මේ අතර හෙට (16) දිනයේ දී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.


ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.


විදුලි කප්පාදු කාලසටහන පහතින්,


Post a Comment

0 Comments