දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (14) දිනයේදී වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දකුණ, සබරගමුව යන පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට මෙලෙස වැසි ඇති විය හැකි බවයි.

0 Comments