පස් කන්දකට යටවීමෙන් පේරාදෙණියේ හිමිනමක් අපවත් වෙයි...

 



පේරාදෙණිය දඬුවාව පුරාණ රජ මහා විහාරයේ උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටි හිමි නමකගේ ශරීරය මතට පස් කන්දක් කඩා වැටී තිබේ.


අනතුරෙන් බරපතළ තුවාල ලැබූ හිමි නම පේරාදෙණි ශික්ෂ්ණ රෝහලට ඇතුළු කිරීමෙන් පසුව අපවත් වූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.


පොලීසිය පැවසුවේ ඊයේ (19) මෙම සිදුවීම සිදුවූ බවයි.


අපවත් වූ හිමිනම වයස අවුරුදු 18 සිට දඬුවාව පුරාණ රජ මහා විහාරයේ වැඩ වාසය කරන හිමි නමකි.

Post a Comment

0 Comments