සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ වන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ වනවිිට අදාළ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇතත් එය විවෘත කිරීමට වසරකට අධික කාලයක් ප්‍රමාදවූයේ කොරෝනා වසංගතය හේතුවෙනි.
කෙසේ වෙතත් හැකි ඉක්මණින් කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර ජනතා අයිතියට පත් කරන ලෙසට විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග උපදෙස් ලබා දී ඇත.
0 Comments