තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කියේ 17,000කට වැඩි පිරිසක් සහ සිරියාවේ 3000කට වැඩි පිරිසක් මෙලෙස මියගොස් ඇත.
මේ වන විට එරට පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ.
එසේම බලධාරීන් පවසන්නේ පසුගිය සඳුදා සිදුවූ භූ කම්පනය හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලි තුළ තවදුරටත් පුද්ගලයන් සිරවී සිටින බවයි.


0 Comments