තුර්කිය හා සිරියාව ආසන්නයේ අද දිනය තුළ දෙවන භූමිකම්පාවද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පළමු භූමිකම්පාවක් උදෑසන සිදුවීමෙන් අනතුරුව දෙවන භූමිකම්පාව ද සිදුව ඇත්තේ පස්වරුවේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 2300ක් මිය යන්නට ඇති බවයි.
තුර්කි හා සිරියානු වැසියන් 6000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යවල දැක්වෙයි.
0 Comments