මන්දනා කෝටි 3.4ක අලෙවි වෙයි...

 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය අද පැවැත්විණි.


එහිදී අලෙවි වූ ප්‍රථම ක්‍රීඩිකාව වූයේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනායි.


මන්දනා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 3.4ක මුදලකටය.


එම සතුට මෙවර ලෝක කුසලාන කාන්තා කණ්ඩායම සමග එක්ව සිටින ස්ම්‍රිති මන්දනා සජීවීව නරඹමින් සමරුවේ මේ ආකාරයෙනි.

Post a Comment

0 Comments