දිවයින පුරා තවදුරටත් ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ , මෙම සතිය ඇතුළත එන්නත් ලක්ෂ 20ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.
එම එන්නත් තොගය ලබන වසරේ මැද භාගය දක්වා ප්‍රමාණවත් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක L.D. කිත්සිරි සඳහන් කළේ ය.


0 Comments