ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්, බලයට පත්වූ සියලු පාලකයන් මෙතෙක් සිදුකළේ ජනතාවට සේවය කිරීම වෙනුවට තම පැවැත්ම වෙනුවෙන් බලය අවභාවිත කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මඩකලපුව - මන්මුනෙයිපත්තු ප්‍රදේශයේ අද පැවති ජනහමුවක් අමතමිනුයි විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ.
මේ අතර, නිදහස් දින සැමරුමට සහභාගි වීම සඳහා මෙරටට පැමිණි නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය බිමාලා රායි පෝද්යාල්, ජපන් විදේශ අමාත්‍ය සන්ෂුකේ ටකේ, සහ මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද හමුවී තිබුණා.
0 Comments