කථානායකවරයා ඉදිරියේ මීට සුළුවේලාවකට පෙර ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
ඒ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ය
0 Comments