පහන්ගල නැරඹීමට සීගිරියෙන් දොරක්...

 



සීගිරි කාශ්‍යප රජ සමයට සමකාලීන බව සැලකෙන “පහන්ගල’’ නැරඹීමට අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු යොදා ඇත. සීගිරිය සිංහ පාදයට පහළ ප්‍රදේශයේ පිහිටා තිබෙන පහන්ගලට සීගිරිය උතුරු දොරටුවෙන් ඇතුළු වීමේ හැකියාව පවතී.


සීගිරිය මෙන්ම මෙම ස්ථානයද අලංකාර බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පැවසුවේය.


මෙමස අග සිට දෙස් විදෙස් සංචාරකයන්ට මෙම ස්ථානය නැරඹීමට නොමිලේ අවස්ථාව ලබාදෙන බවද ඔහු කීවේය.

Post a Comment

0 Comments