රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ අවසන් අදියර අද (20) ආරම්භ කෙරෙනවා.
එම පාසල් වාරය මාර්තු 24 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල 2023 නව අධ්‍යයන වාරය මාර්තු 27 වන සඳුදා සිට ආරම්භ කෙරෙනු ඇති.

0 Comments