භූමිතෙල් පෙවී දරුවෙකු මරුට...

 

භූමිතෙල් පානය කිරීම හේතුවෙන් නිට්ටඹුව ප්‍රදේශයේ අවුරුදු 02ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


නිවසෙහි තබා තිබූ ගැලුමක අඩංගු වූ භූමිතෙල් මියගිය දරුවා විසින් පානය කර ඇති බව දරුවාගේ ඥාතියෙකු සඳහන් කර ත්බේ.


භූමිතෙල් පානය කළ දරුවා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණ ද, දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් ලැබී නොමැත.

Post a Comment

0 Comments