නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 12.32ක් ලබා දෙන්නැයි ලංකා ගල්අඟුරු සමාගම ඉල්ලා තිබේ.
සමාගමේ සභාපතිවරයා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.

0 Comments