ඉන්දියාවේ භූ කම්පනයක්...

 

ඉන්දියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් ප්‍රදේශයෙහි එම භූ කම්පනය සිදුව ඇති බවය.


මේ භූ කම්පනය රික්ටර් මාපකයේ 4.0ක අගයක් ගෙන ඇති බවද එම වාර්තා පවසයි.


අද (12) සවස 4.18ට මෙම භූ කම්පනය සිදුව තිබේ.

Post a Comment

0 Comments