වැල්ලවාය අදත් සෙලවෙයි...

 

වැල්ලවාය නගරය ආශ්‍රිතව අද(11) අලුයම මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. 


නමුත් භූ චලනයෙන් අනතුරුදායක තත්ත්වයක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

Post a Comment

0 Comments