තැපැල් ඡන්දය කල් යයි...

 

2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.


එළැඹෙන 22,23 හා 24 යන දිනවල දී පැවැත්වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද විමසීම මෙසේ කල් යැවෙන බව වාර්තා වේ.


Post a Comment

0 Comments