සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන පනත යටතේ වරදක් කර ඇත්නම් එය අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද පැවසීය.
ඩයවා ගමගේ මහත්මිය විදේශීය පුරවැසියෙක් බවට අධිකරණය හමුවේ පවතින නඩුව අද කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.


0 Comments