ගහට නැග්ග මිනිහට කියන්න කතාවක් නෑ...

 

අනුරාධපුර දිසා අධිකරණය භූමිය අසල ගසක් උඩ නැග පුද්ගලයෙක් අද උදෑසන සිට උපවාසයක නිරත වන බව වාර්තා විය.


අප වාර්තාකරු සඳහන් කළේ ඔහු මේ සම්බන්ධව කිසිවක් කතා නොකර නිහඬ උපවාසයක නිරත වන බවයි.


ඔහු විලච්චිය පුදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම ස්ථානයට පොළිස් ආරක්ෂාවද යොදා තිබේ. 

Post a Comment

0 Comments