අද (12) දින දිවයින පුරා සිදුකරන විදුලි කප්පාදුව සදහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අවසර ලබා දී ඇත.
ඒ අනුව පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
සවස් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
විදුලි කප්පාදු කාලසටහන පහතින්,

0 Comments