සමන්තභද්‍ර හිමි ඝාතන කුමන්ත්‍රණයක් එළියට...

 

බෙල්ලන්තර සිරි සදහාම් ආශ්‍රමයේ ආරක්ෂාවට මේ වන විට සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා ඇත. 


සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ඝාතනය කිරීමේ සැලසුමක් හෙළිවීමත් සමඟ පොලිසිය මෙලෙස කඩිනම් ක්‍රියා මාර්ග ගෙන තිබේ.


පසුගිය කාලයේ සමන්තභද්‍ර හිමි ජවිපේ දේශපාලනය දැඩි ලෙස විවේචනය කළේය. 

Post a Comment

0 Comments