ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළිපිටම මැතිවරණය පැවැත්වීමට බාධා කරමින් සිටින බව වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය නායකයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඒ මහතා කීය.
0 Comments