තැපැල් ඡන්දය කල් යයි...

 

පෙබරවාරි මස 22, 23 සහ 24 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය කල් දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Post a Comment

0 Comments