ශ්‍රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමුකර කඩිනමින් ණය ආධාර ලබාදෙන ලෙස චීනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබේ.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළේ දැනටමත් ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලිය අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇති බවයි.
0 Comments