දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට...

 

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීය.


ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත .

Post a Comment

0 Comments