ඉන්දීය වීසා මධ්‍යස්ථානය වසාදැමේ...

 



ආරක්ෂක හේතුවක් මත කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.


එම ආරක්ෂක සිදුවීම ඊයේ (14) රාත්‍රී සිදුවී තිබුණි.


ඒ හේතුවෙන් වීසා හමුවීම් සඳහා නිකුත්කර තිබු වේලාවන් වෙනස් වෙන බවත් ඒ වෙනුවෙන් නව කාල වේලාවන් ලබා ගන්නා ලෙසත්ව් එම නිවේදනයේ දැක්වෙයි.


හදිසි කොන්සියුලර් සහ වීසා කරුණු සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය දුරකථනයෙන් අමතන ලෙස ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.


011 232 6921 

011 2422860

Post a Comment

0 Comments