බෝසත් ජානක ගැන හෙළි කළ නිලන්ත රණසිංහට වෙඩි තැබීමක්…

 


කුරුණෑගල පොතුහැර බෝසත් ජානක නම් පුද්ගලයා ගැන සිදුවීම් රැසක් පිළිබඳව අනාවරණය කළ ‘දුක හඳුනන අපි’ සංවිධානයේ නිලන්ත රණසිංහ මහතා ඉලක්ක කරගෙන වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි තැබීමෙන් ඒ මහතාගේ නිවසේ සිටි සුනඛයා මියගොස් ඇති ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොතුහැර පොලිසිය විසින් සිදුකරන බවට සිදු කරන බවද ඔහු පැවසීය.


Post a Comment

0 Comments