ඡන්දේ තියන්න අපි සටන් කරනවා – අනුර කියයි

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දය නොපැවැත්වීමට උත්සාහ දරමින් සිටින්නේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරයි යන බිය නිසාවෙන් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

Post a Comment

0 Comments