ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමති ජනපති හමුවෙයි...

 



ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී.මුරලිදරන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ.


අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ වාර්ගික සාමය සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

Post a Comment

0 Comments