ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව රට ගොඩනගන නව නිදහස් අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය සම්පාදන බුද්ධිමත් දැනුම ඇති ආයතන සම්බන්ධ කරගෙන මූල්‍ය වංචා කාරයන් හඳුනා ගැනීමේ කාර්යය සිදුකරන බවද හෙතෙම පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ ජන රැළියක් අමතමිනි.
0 Comments