සජිත් ජනාධිපති වුණාම හොරු අල්ලන ඇමති මමයි.. සජිත් පොරොන්දු වුනා..

 


සමගි දෙන බලවේග ආණ්ඩුවක් යටතේ හොරු අල්ලන රාජකාරිය තමන්ට භාර දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ යයි සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

අත පෙවීමකිම්වලින් තොරව එම කටයුත්ත තමන්ට කරන්නට දුනහොත් තමන් එම කටයුතු සිදු කරන බවත් ජනතාවට නිදහසේ තම ජීවිතය පවත්වාගෙන යාමට හැකි පරිසරයක් ඇති කරන බවත් ඔහු පැවසීය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ලද පානදුර නගරයේ ජන රැළියේදී ඔහු මෙම අදහස් පළ කළේය.

Post a Comment

0 Comments