කොටස් වෙළඳපොළ ඉහළට...

 

පසුගිය දින කිහිපයේ පසුබෑමට ලක්වූ කොළඹ කොටස් හුවමාරුවේ සියලු‍ කොටස් මිල දර්ශකය අද(08) ඉහළ ගොස් තිබේ.


දිනය අවසානයේ ඒකක 11 දශම 59 කින් ඉහළ ගොස් එය සටහන් වූයේ 8987.45 ලෙසයි.


කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ මෙන් එස් ඇන්ඩ් පී ටුවෙන්ටි දර්ශකය අදත් පහළ ගොස් තිබේ.

Post a Comment

0 Comments