අද (10) දිනයේත් පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව සවස් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
විදුලි කප්පාදු කාලසටහන පහතින්,
0 Comments