23 පෙබරවාරි 18 වන දා වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරිවැය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම වාර්තාව නිකුත් කරනු ලැබ ඇත.
එම වාර්තාව අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ආසන්න වශයෙන් රුපියල් 16.21 ලාභයක් ද ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 3.25ක ලාභයක් ද සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 21.49ක පාඩුවක් ද සිදු වී තිබේ.
ඉහළ ම ලාභයක් උපයා ඇත්තේ, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්වලින් වන අතර එය රුපියල් 109.44ක් ලෙස සටහන් වී ඇත.
එම වාර්තාව පහතින් දැක්වේ.

0 Comments